
(යොහාන් භාසුර)
හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග මහතා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරයට පතකරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (4) පැවසීය.
තේරීම් කමිටුව පත්කිරීම සඳහා නිර්දේශ නම් 10 ක් ක්‍රිකට් ආයතනය යොමුකර ඇති බවත් ඒ පිළිබඳව අවදානය යොමු කර නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටුවට පසුගිය කාලය පුරාම චෝදනා එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd