(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
දිවයින පුරා සිදු කෙරෙන කිරි ගවයින් සොරාාගෙන යාමේ සංවිධානාත්මක කල්ලිය ක නායකයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මහා පරිමාණ ව්‍යාපාරිකයකු ඇතුළු පිරිසකි.
දිවුලපිටිය මීගමුව මාර්ගයේ සැක කටයුතු ලොරි රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම සංවිධානාත්මක කල්ලි නායකයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත .
අත් අඩංගුවට ගැනුණු මෙම කල්ලියේ නායකයා තෙමහල් නිවසක හිමිකරුවකු බව ද ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන රැසකට මස් වර්ග සැපයීම ඔහුගේ ව්‍යාපාරය වී ඇතැයි ද හෙළි වී ඇත .
නවීන පන්නයේ වෑන් රථ යොදාගෙන ගවයින් සොරා ගැනීම සිදු කර ඇති අතර එසේ සොරා ගන්නා ගවයින් එම වෑන් රිය තුළ දීම මැරීමට පවා පියවර ගෙන ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත .
සොරා ගන්නා කිරි දෙනුන් ගොවීන් ට විකුණා දැමීමේ ජාවාරමක්ද මීට සමගාමීව ඔහු සිදු කර ඇතැයි හෙළි වී තිබේ
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කිරි හරක් හොරකමේ ගිය ව්‍යාපාරිකයා ඇතුළු තුනක් මාට්ටු