
(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල කොබවක කුඹුරු අක්කර 50 කට පමණ වැළඳුන හඳුනා ගත නොහැකි රෝගයක් හේතුවෙන් බන්ඩි ගොයම කහ පැහැ ගැන්වී විනාශ වෙමින් පවතින බව ගොවීහු ප්‍රකාශ කරති.
මෙවර ඔවුනට රජය මගින් ලබාදුන් යූරියා පොහොර කුඹුරුවලට යෙදවීමෙන් සති තුනක් යන්නට මත්තෙන් මෙම හඳුනා ගත නොහැකි රෝගය බෝව්ගෙන යන බවත් ඒ සඳහා කොතෙකුත් කෘමි නාශක බෙහෙත් වර්ග යෙදුවත් ගොයම යථ තත්ත්වයට පත්ව නැති බවත් ඇතැම් කුඹුරු විශාල ප්‍රමාණයක් අත හැර දැමීමටද සිදුවූ බවද ඔවුන් කියති.
මේ වනවිටත් කුඹුරු අක්කර 50ක පමණ කිරිවදින ගොයම තැනින් තැන කහ පැහැ ගැන්වී කරල්කඩයත් සමග ගොයම දිරාපත්වන බවත් යම් ආකාරයකින් ගොයම සම්පූර්ණයෙන් විනාශ වුවහොත් මෙවර බත් කන්නට නොහැකි වන බවත් මේ පිළිබඳව අධාල බලධාරීන් දැනුම්වත් කළත් මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දී නැතැයි ද කොබවක ප්‍රදේශයේ පාරම්පරික ගොවි මහතකු වූ ගංගොඩවිලගේ අතුල මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
250
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඹුරු අක්කර 50 පීදෙන ගොයම වැනසෙයි