IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාමරයේ ගැටළුව විසදේ: දුම්රිය වර්ජනය අවසන්

 

(යොහාන් භාසුර)

දුම්රිය රියදුරන් පිරිසක් නවාතැන් සඳහා කාමර ඉල්ලා අද (15) පෙරවරුවේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පස්වරු 1.30 ට අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

රියදුරන්ගේ ඉල්ලීමට හැකි ඉක්මණින් විසඳුම් ලබාදීමට එකඟ වූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (4)

කාමරයේ ගැටළුව විසදේ: දුම්රිය වර්ජනය අවසන්

Rexi Tuesday, 15 November 2022 03:30 PM

අර රාජ්‍ය ඇමති කියලා තියෙනවා මහජනතාවට හරි නැත්නම් රාජ්‍ය සේවය කරන්නේ කොහොමද කියලා, එතකොට මේ රූම් එකක් හින්දා වර්ජනය කරන්නේ ජනතාවද.?

:       0       0

Prabha Tuesday, 15 November 2022 04:07 PM

කෑමත් දීල නිදියන පැය ගානට අතිකාලත් දෙන්න

:       0       1

ප්‍රියන්ත Tuesday, 15 November 2022 05:41 PM

මොනාද අප්පා මේවද මේ අයට තියෙන ප්‍රශ්න ?

:       0       1

sujeewar Wednesday, 16 November 2022 10:28 AM

අපේ බදු මුදලින් වායු සමීකරණත් සවිකර දෙමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site