(විශ්ව ගැමුණු ප්‍රියංකර)
හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අද පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලිසිය කියයි.
මතුගම නගරයේ එළවළු වෙළෙඳහලක් තුළ සිදු වූ බහින් බස් වීමකින් පසු මන්ත්‍රීවරයාට පහරදී ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහරදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කුමාර වෙල්ගමට පහරදෙයි
Indika Amarasinghe Thursday, 03 August 2023 02:26 PM
අපි ඒ තරුණයාව ජාතික වීරයෙක් කරමු
Kazi Shajahan Thursday, 03 August 2023 02:34 PM
තමන්ගේ මන්ත්‍රීතුමා හදාගන්න වෙන්න ඇති පොඩි පාරක් ගැහුවේ .ඕක ගණන් ගන්න අපේ ආදරේට නේ ගහලා තියෙන්නේ ගහලා තියෙන්නේ
MANThursday, 03 August 2023 05:08 PM
කුමන පක්ෂයක වුවත් දේශපාලකයින්ට පහරදීම කෙසේවත් අනුමත කළ නොහැක. එසේ වුවත් මේ වනවිට රටතුළ පවතින් දැඩි අර්තක සමාජීය සහ වෙනත් අපහසුතාවයන් මධ්‍යයේ පුරවැසියන් ජීවන අරගලයක දී සිටයි. පුරවැසියන් චෝදනා කරන්නේ ඔවුන් පත්කළ දේශපාලකයින් රට මේ තත්වයට පත්කළ බවකි. එමනිසා පුරවැසියන්ට දේශපාලකයන් දැකීමත් පිළිකුල් සහගත තත්වයට සහ වේදනාවක් ගෙන දෙන කාරණයක් බවට පත්ව තිබේ. කළයුතු වන්නේ දේශපාලකයින්ට පහරදීම නොව ඉදිරි මැතිවරණයේදී මොවුන් පාර්ලිමේන්තුවට නැවත පත්නොකිරීමට "කතිරය" X භාවිතා කිරීම වේ...
P.D Goonawardena Thursday, 03 August 2023 02:53 PM
හොද වැඩේ.....ගභපු කෙනාට ඉස්තුතියි....මන්තිරියට නිවන්සුව...
බණ්ඩාර Thursday, 03 August 2023 06:39 PM
අරගලකාරයෝ නෙමෙයිද ගහලා තියෙන්නේ?
මහසෙන් Thursday, 03 August 2023 07:55 PM
කළු ගංතොට සිංහයා.සිංහයොත් බලුවෙන කාලයක් මේක.
වටලප්පං Thursday, 03 August 2023 08:50 PM
කොහොමත් නුදුරු අනාගතේ ගොඩක් අයට කන්න වෙන්නේ ඔහොම තමයි...!
CHANDIMA Thursday, 03 August 2023 10:37 PM
ගහපු කෙනා බේරගන්න අරමුදලක් පිහිටුවනවා නම් කියන්න.
Malika Friday, 04 August 2023 07:24 AM
මාළුවා නහින්නේ කට හින්දාලු. මේ මන්ත්‍රීතුමත් කට නිසා කවදා හරි නහිනවා. දැන් කී පාරක් ගුටි කෑවාද?
Demuni Uduwara Friday, 04 August 2023 08:15 AM
ධනවාදයට සමාන්තරව පවතින ඔහුගේ දේශපාලන දැක්මේ හෝ මතවාදවල මටද විවිධත්වයක් පෙනෙන්නට ඇත.