
(යොහාන් භාසුර)
කොළඹ කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේදී මීට සු`ඵ මොහොතකට පෙර පෞද්ගලික වාහනයක් ගිනි ගෙන ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පැවසීය.
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ නවීණ වාහනයක් මෙසේ ගිනිගෙන ඇති බවත් ගිනිගැනීමෙන් කිසිවෙකුටවත් හානියක් නොමැති බවත් පොලිසිය සඳහන් කළේය.
ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බවත් පොලිසිය වැඩි දුරටත් කීය.
(ඡායාරූපය: බිමල් ශ්‍යාමන් ජයසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd