
කිමිඳුම්කරුවන් කණ්ඩායමකට හමුවුණු අමුතු මාළුවකුගේ වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් නාළිකා ඔස්සේත් දකින්න ලැබේ.
කිමිඳුම්කරුවන්ට මෙම මාළුවා හමුවී ඇත්තේ, තායිවානයට ඔබ්බෙන් මුහුදේදීය.
මාළුවාගේ හැඩය අමුතුය. සිරුර දිගය. වරල් පේළියක් සිරුරේ ඉහළින් පිට දිගේ දකින්න ලැබේ. මාළුවාගේ පිහිනන විලාසය ද අමුතුය. සිරුරේ සිදුරු කීපයක් ද ඇත.
මේ මාළුවා ඉතා දුර්ලභ ගණයේ එකෙකි.
සාගර විද්‍යාඥයන්ට අනුව, මාළුවා හැඳින්වෙන්නේ ‘ඕරාෆිෂ්’ Oarfish යන නමිනි. මෙම මාළු විශේෂය ගැඹුරු සාගරයේ ජීවත් වන බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ කොරියානු මුහුදු ජීවිතේ මේ මාළු 10 ක් 15ක් අහුවෙලා තියනවා මේ මාළුවාගේ ඇගේ තියන හිල් මට හිතෙන්නේ අනතුරකින් වෙච්ච දෙයක් කියලා මේ සාවාලයින් වර්ගයක් දන්න තරමට. කන්නේ නම් නෑ
කන්නේ නැත්නම් කොච්චර අමුතු උනත් වදක්වයි.
ලස්සනයි...
මේ මාලුවාට කියන්නේ සමෘර්ශිස් කියලා.ඉන්නෙ අත්ලන්තික් සාගරයේ... ක්ශීරපායියි. හිල් තියෙන්නේ හුස්ම ගන්න...