IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කැපකර දිවිය සලසන මව ඇයය, මේ විරුවරියනට ජාතිය ණය ගැතිය

වැලිගෙපොළ ගම්මානයේ වයස්ගත හා ආබාධිත පුද්ගලයන්ට කෝවිඩ් මර්ධන එන්නත් ලබාදීමට පැමිණි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළු පිරිසක් ගම්මානයට පිවිසීමට මර්ග පහසුකම් නොමැතිවීමෙන් දැඩි දුෂ්කරතාවට පවත් වූහ.

ප්‍රදේශයේ ගර්භණී මවුවරුන් හා කුඩා දරුවන් බැලීමට ද මෙම දුෂ්කර ක්‍රියාවක යෙදෙන එම පිරිස එන්නත් ලාබදිම සඳහා දුෂ්කරතා මැද ඒදඬු ඔස්සේ වැලිගෙපොළ ගම්මානයට පැමිණී අයුරු.

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

 



අදහස් (18)

කැපකර දිවිය සලසන මව ඇයය, මේ විරුවරියනට ජාතිය ණය ගැතිය

Jayantha Sunday, 29 August 2021 08:56 PM

ඔවුන්ට සහ ඔබේ පවුල් වලට තෙරුවන් සරණයි ..

:       1       32

Nalaka Sunday, 29 August 2021 09:04 PM

ජෝගින් ට්‍රැක්?

:       5       42

ශාන් Sunday, 29 August 2021 09:22 PM

ඔබගේ කැපකිරිම හා සේවයට කැපවිම සොල්දාදුවන්ගේ කැපකිරිමට නොදැවෙනිය. අපි ජාතිකවම ඔබට ණයගැති වෙමු. ඔබගේ පවුල්වල සියළුදෙනා ආරක්ෂා වේවා. ඔබ සියළුදෙනා ආරක්ෂා වේවා.

:       1       34

ආර්.එම්.එල්.රත්නායක Sunday, 29 August 2021 10:13 PM

හදන්න ජෝගින් ට්‍රැක්.

:       3       34

Amith Sunday, 29 August 2021 10:32 PM

තව ජොගින් ට්‍රැක් ටිකක් හදල පිඬලි අල්ලමු. නෙළුම් කුළුණ වගේ තුන හතරකුත් හදමු. එතකොට ඔක්කොම සම්පූර්ණයි.. සාටක සහෝදරයන්ට එතකොට ඊළඟ ඡන්දෙත් දිනන්න පුලුවන් .

:       6       39

nima Sunday, 29 August 2021 10:53 PM

මේ දේශපාලුවෝ හැත්ත කොරෝනාත් නොසලකා නොකර බැරි දෙයක් වගේ අධිවේගී මාර්ග හදනවා නේද. මේ අහිංසක මිනිස්සුන්ගේ පාරක් හදල දෙන්න බැහැ. කොමිස් අඩු නිසා. හරිම දුකක් සහ දේශපාලුවෝ කෙරෙහි පුදුම වයිරයක් ඇති වෙන්නේ මේවා දකින කොට.

:       5       28

Kumar (Gulf) Sunday, 29 August 2021 11:33 PM

මන්තීරු හදනවා මේවා ගැන බලන්නේ නැහැ.

:       4       31

SL Sunday, 29 August 2021 11:54 PM

තම තමන්ගේ පක්ෂ වල න්‍යායට වැඩ කරන යුනියන් කාරයෝ ඇවිත් මේ කරන දේ විනාශ කරනවා. ගොඩක් පින්

:       5       15

Sanath Monday, 30 August 2021 01:43 AM

පදික වේදිකාවක් තැනීමට මෙය ඉතා හොඳ ස්ථානයකි.

:       1       25

Chandima Monday, 30 August 2021 04:35 AM

ඒ මොන තරම් ජීවිතය පරදුවට තියල වැඩ කලත් එක රුපියලක් පඩි වැඩි කරලා බලන්න.

:       0       3

සෙනෙවිරත්න Monday, 30 August 2021 05:46 AM

යුනියන් කාරයො නැත්නම් මේ අයට මොනවත් නැහැ. ඒක දැනගන්න. මේ පවුලෙ ආණ්ඩුව රටම කාබාසිනියා කලා, තමගෙ නම ගහගන්න අනවශ්‍ය දේවල් කරල.

:       2       4

Raveendra Monday, 30 August 2021 06:18 AM

ඔබ සැමට යහපතක්ම වේවා...!!

:       0       4

Chaminda Monday, 30 August 2021 07:10 AM

ඔය පැත්තෙ ඉන්න ගල්මෝල් (හිමි) වියතාට ඇවිදින මංතීරුවක් හදන්න නියමම තැනක්

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Monday, 30 August 2021 10:46 AM

ප්‍රථමයෙන්ම මේ කැපවීම කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අයට ස්තූතියි. ඡන්ද කාලේ මේ අස්සක් මුල්ලක් නෑර දේශපාලන කණ්ඩායම් දිවා රෑ නොබලා රිංගනවා. ඒත්, ඒ අය බලයට ආවාම, මේ අහිංසක මිනිසුන් ගැන බලන්නේ නැහැ. මේ රජය ඇතුළු මෙතෙක් පැවති සෑම රජයක්ම මේ අඩුපාඩුවලට වගකිව යුතුයි. තමන්ගේ වැඩේ කරගන්න ඕනෑ වුණාම, දේශපාලකයාට හමුදා සෙබළුන් රණවිරුවා වෙනවා. ඒ අයට කියා වැරදි වැඩ කෙරෙව්වාම වෙනත් රජයන් වලදී ඔවුන් දඬුවම් විඳින්නේ තනිවමයි. රට ගිය මිනිසුන්ව කාලේකට රට විරුවන් වෙනවා. දැන් සෞඛ්‍ය සේවාවල අය සුව විරුවන් වෙලා. කිරි නිෂ්පාදකයින් මෙල්ල කිරීමට ඔවුන්ව කිරි ගොවියා කළා. රූප පෙට්ටිවල සිංහල නොදන්නා අය මේවා මහා උජාරුවෙන් කියවනවා. මේ රටේ දේශපාලකයින් කියනා කොට්ඨාශය නොඉපදී සිටියා නම්, මේ රට සුරපුරයක්...

:       0       7

manthiru lokka Monday, 30 August 2021 01:18 PM

බුදු සරණයි දෙවි පිහිටයි

:       0       2

thiru lokka man Monday, 30 August 2021 01:20 PM

ඔය ඒ දණ්ඩ කඩාගෙන වැටේවි

:       2       0

kamal Monday, 30 August 2021 02:55 PM

ඔය කියන දේශපාලකයින්ට ඡන්දෙ දුන් කෙනෙක් හොයාගන්න බැරිද? කළුනික බෙහෙතකට...

:       0       3

wickramasinghe Monday, 30 August 2021 04:30 PM

දේශපාලකයෝ ඔක්කොම කන්නේ අශුචි. ඒ නිසා මේවා පේන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17681 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site