(යොහාන් භාසුර)
විදේශ අමාත්‍යාංශයේ කොළඹ 01 කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධති බිඳවැටීමක් හේතුවෙන් අත්හිටුවා තිබූ සහතික පත් නිකුත් කිරීම අද (20) නැවත ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එහි ප්‍රාදේශීය කාර්යාලවල සේවා අද (20) සිට සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd