
(නිමල් ජයරත්න)
වැලිකන්ද කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන කඳවුරේ රැඳවියකු අද උදෑසන අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමග එම කඳවුරේ සිටින රැඳිවියන් සහ හමුදාව අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි .
එම ගැටුම අතර තුර රැඳිවියන් 440ක ආසන්න සංඛ්‍යාවක් පැනගොස් ඇති බව ද වාර්තා වෙයි.
උණුසුම්කාරී තත්වය පාලනය කිරීමට යුද හමුදාව සහ පොලිසිය කැඳවා ඇති බව වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.
සැකකටයුතු ලෙස මියගිය රැඳිවියාගේ මළ සිරුර පොලිසියට හෝ හමුදාවට ලබා ගැනීමට නොහැකිව එම ස්ථානයේම තබාගෙන සිටීමට රැද වියන් කටයුතු කර තිබෙනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd