(සුජිත් හේවාජුලිගේ )
මඩකළපුව කාත්තන්කුඩි පොලීසියේ නිලධාරීන් තිදෙනකු ඇතුළු 37 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානිහු පවසති .
මේ පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසුව එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු 46 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු ගනු ලැබ සිටිති.
ආසාදිත නිලධාරීන් 37 දෙනා මහනුවර කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කරනු ලැබ සිටින බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ තත්වය යටතේ කාත්තන්කුඩි පොලීසියේ කටයුතු මඩකළපු පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කැඳවා ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් නිලධාරීන් පිරිසට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනා ගැනුණේ පෙරේදා( 26) දිනයේදී කර ඇති ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලදීය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කාන්තන්කුඩි පොලිසියේ 37කට කොරෝනා