(සුජිත් හේවාජුලිගේ)
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර ඒවා යටපත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියා පිළිවෙත වර්තමාන ආණ්ඩුව ඊට වඩා ඉහළින් කරගෙන යන බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසූහ.
උන්වහන්සේ මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමිනි.
ප්‍රහාරය වළක්වා නොගත් හිටපු ජනාධිපතිවරයා සහ නිලධාරීන් සම්බන්ධයෙන් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු නොකළේ මන්දැයි අගරදගුරුතුමෝ ප්‍රශ්න කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් බලන් ඉන්නේ දෙයියන්ට කියලා ඕකට පිළියමක් හොයාගන්න බැරිද දන්නෑනේ? අපරාදේ දෙයියන් ගාවට ගිහිල්ලා අපි ඉටිපන්දම් පත්තු කරන්නේ...!
රජකම් කෙරුවත් කළකම් පළදෙනවාමයි.. පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්න අය දැන් බයවෙලා. කෝවිල් ගානේ යනවයි කියන්නේ...?
කපිල බෞද්ධ ආගමික විශ්වාස විතරද සත්‍ය? පිළිගන්න රටක් මේ තත්ත්වයට පත්කිරීමට සමහර අන්ධ විශ්වාස හේතුවෙන බව. ටයි කෝට් ඇඳපු අය පවා මෙම පුහු මතධාරීන්ගේ උපදෙස් මත කටයුතු කර සුලු ජනකොටස් පාගා රට ලේ විලක් කළා...
රජපක්ෂලා තමයි ඕක කරේ හෙනගහනවා..!