(යොහාන් භාසුර)
නත්තල් සමයේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් දැනට දී ඇති ආරක්‍ෂාව ප්‍රමාණවත් නොවේ නම් පොලිස් මූලස්ථානය දැනුවත් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ආරක්‍ෂාව පිළිබඳ ගැටලු ඇති දේවස්ථානවලට 0112472757 අංකයට අමතා තොරතුරු දියහැකි බව ද තල්දූව මහතා වැඩි දුරටත් කීය.
ජනතාව වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථානවල ආරක්‍ෂාව තරකිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති අතර ඇතැම් දේවස්ථානවලට පොලිස් නිලධරීන්ට අමතරව හමුදා ආරක්‍ෂාව ද සපයා තිබේ.
නත්තල අද (24) මධ්‍යම රාත්‍රීයේ නත්තල උදාවන අතර ප්‍රධාන නත්තන් දේවමෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 11.45 ට හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේදී පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කතෝලික දේවස්ථානවල ආරක්‍ෂාව වැඩි කරයි
Bamunuarachchi Sunday, 24 December 2023 06:46 PM
කාගෙන්ද මේ පල්ලි රැකගන්න හදන්නේ?
Hira Sunday, 24 December 2023 11:13 PM
සර්වබලධාරී දෙවියෝ නිවාඩු ගිහිල්ලද ?