කතරගම ඓතිහාසික මහ පෙරහරේ සිවු වන පෙරහර පෙර දින වීදි සංචාරය කළේය. නිරෝධායන නීති අනුගමනය කරමින් පැවැත්වෙන මෙම පෙරහරට බැතිමතුන් කිසිවකුටත් සහභාගී විමට අවසර නැත. සීමිත නැටුම් කණ්ඩායම් සහ සීමිත අලි ඇතුන් පිරිසක් මීට සහභාගී කරවයි.
(කේ.ඩී.දේවප්‍රිය)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කතරගම සිව්වන පෙරහර විදි සංචාරයේ
chinthaka Thursday, 15 July 2021 01:37 AM
කතරගම වැඩහිඳින ස්කන්ධ කුමාර දෙවියනේ..., අපේ රට විනාශ කළ, අපේ රට චීන්නුන්ට විකුණපු දේශපාලකයින් යයි කියාගන්නා හොරු රංචුවම විනාශකොට, ඔවුන්ගේ පවුල්, දරුවන්, දරුවන්ගේ දරුවන්... සියලුදෙනාවම විනාශ කරදමා, රටේ මහජනතාවගේ මුදල් කොල්ල කෑ සියලුම දේශපාලකයිනුත් ඔවුන්ගේ හෙන්චයියලාත් විනාශ කරදමා, අපේ රටට වාසනාවන්ත පාලකයෙක් ලබාදී අපේ රට වාසනාවන්ත රටක් කරදුන මැනව... ඔබ වහන්සේට බුදුබව අත්වේවා...!!!