IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කතරගම පෙරහර ජූලි 21 දා ඇරඹෙයි

(එමි. කේ .නන්දසේන)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යය මෙවරත් ජුලි මස 21 දින ආරම්භ කර අගෝස්තු මස 03 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මහ පෙරහර පවත්වා පසුදින එනම් අගෝස්තු 04 වැනිදා මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රයෙන් පසු කතරගම ඇසළ උත්සවය නිමාවට පත්වන බව මහ දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසීය. 
       
සෑම වසරකම යාල ජාතික වනෝද්‍යානය හරහා හින්දු බැතිමතුන් පාගමනින් පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණියද, මෙවර කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් එම පාද චාරිකාව සෞඛ්‍ය බලධාරීන් විසින් අවලංගු කරනු ලැබ ඇත. 
        
සෞඛ්‍යය උපදෙස් අනුගමනය කරමින් මෙවර කතරගම පෙරහර මංගල්‍යය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව බස්නායක නිලමේ කාර්යාලය දන්වා සිටියි.



අදහස් (1)

කතරගම පෙරහර ජූලි 21 දා ඇරඹෙයි

de silva Tuesday, 09 June 2020 09:56 PM

මේ අවස්ථාවේ මෙවැනි උත්සව අත්‍යවශ්‍යද ? සිංහල අවරුදු , පාස්කු , වෙසක් , පොසොන් සැමරුවේ නැති අපට මේ උත්සවය අත්‍යවශ්‍යද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site