හැටන් කතරගම දේවාලයේ  වාර්ෂික ‘සුර අසුර සංග්‍රාමය’ පූජෝත්සවය ඊයේ (13)  සවස්කාලයේ පැවැත්විණි.

මෙම උත්සවය නැරඹීමට සහ දේවආශිර්වාද ලබා ගැනීමට විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ. 

(සුදත් එච්. එම්. හේවා)