








(කේ. ඩි. දේවප්‍රිය)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ඊයේ (02) වැනි දින රාත්‍රි වීදි සංචාරය කර අවසන් විය. කතරගම දෙවියන් වැඩමවා ගත් වාසනා හස්ති රාජයා පෙරටු කර ගනිමින් ඇසළ මංගල්‍යයේ 13 වැනි පෙරහර වීදි සංචාරය කරන ලදී.
හෙට (04) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොලේ දී දිය කැපීමේ මංගල්‍යය පැවත්වීමට නියමිතය.
පසුගිය 21 වැනි දින ආරම්භ වු කතරගම ඇසළ පෙරහර දින 14 ක් පැවැත්විණි.
ඇසළ මංගල්‍යයේ 13 වැනි පෙරහරේ වාසනා හස්තියා ගමන් ගත් අයුරු හා ඇසළ පෙරහර අලංකාර කිරීම පිණිස එක්කර තිබු නැටුම් අංශ මෙම ඡායාරූපයන්හි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි ගතියක් නැහැ. කතරගම වාර්ෂික මහා පෙරහැර නෙමෙයි, දහම් පාසලකින් කරපු පෙරහැරක් වගේ.
මට කතරගම පෙරහැරේ මොණර නැටුම නටන්න ආසයි. පුලුවන් නම් උදව් කරන්න ඒ නැටුම නටන්න.