IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කතරගම කාන්තා ඝාතනයට ප්‍රා.ස මුරකරු දැලේ

(ගයාන් සූරියආරච්චි)

අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවකගේ දෑත් කපා වෙන් කොට ඝාතනය කළ බව කියන කතරගම ප්‍රදේශීය සභා මුරකරුවකු අත්අඩංගුවට ගත්බව  කතරගම පොලිසිය පවසයි.

මෙසේ  අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙල්ල පාර, මයිලගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුව ඝාතනය කළ කාන්තාව සමග වසර 15 ක් පමණ එකට ජීවත්වී ඇති අතර මෑතක සිට එම කාන්තාව සැකකරු මග හැර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ අනුව දෙදෙනා අතර ඊයේ  (1) රාත්‍රී ඇති වූ ආරවුලකදී සැකකරු විසින් එම කාන්තාවගේ දෑත් වෙන් වන සේ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ කතරගම පෙරියගම ප්‍රදේශයේපදිංචි අනූෂා ශ්‍යාමලී නැමැති 45 හැවිරිදි කාන්තාවකි.

සබැඳි

කතක් නිවසතුල කපා කොටා මරාදාලා

 



අදහස් (2)

කතරගම කාන්තා ඝාතනයට ප්‍රා.ස මුරකරු දැලේ

පියල් විරසිංහ Friday, 02 May 2025 02:25 PM

මෙචර අපරාධයක් කතරගම හාස්කමින්... බොරුනේ නැත්තේ මොකද?

:       3       2

MD Friday, 02 May 2025 11:20 PM

කරුණාකර දෙවියන් කෝප නොකරවා ගන්න. හොඳින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් ඔවැනි ප්‍රශ්න කවදාවත් නොඅසන්නට වගබලා ගනී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site