
(කේ.ඩී.දේවප්‍රිය)
කතරගම ඓතිහාසික පෙරහර මංගල්‍යයේ 13 වැනි පෙරහර අද විදි සංචරය කරයි. කොරෝනා සෞඛ්‍ය නීතිවලට අනුව බැතිමතුන්ගෙන් තොරව පෙරහර වීදි සංචාරය කරයි.
නැටුම් කණ්ඩායම් හතක් සහ අලි ඇතුන් සහිතව පෙරහර ගමන් කරයි. හෙට අවසන් පෙරහර විදි සංචාරය කරන අතර අනිද්දා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු පෙරහර මංගල්‍ය නිමාවට පත් වෙයි.



2025 දෙසැම්බර් මස 18
551
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගම 13 වැනි පෙරහර විදි සංචාරය අරඹයි
Kuma Friday, 23 July 2021 07:35 AM
මේ වගේ තැන්වලින් කොරෝනා බෝවීම සිද්ද වෙන්නේ නැද්ද?