



ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන කතානායක කරු ජයසුරිය මහතාට දෙවොල් දිවියන්ගෙන් දෙස් ඉල්ලමින් පොල් ගැසීමේ අවස්ථාවක් අද (15)පෙරවරුවේ සීනිගම දේවාලයේදී පැවැත්විණ.
දකුණු පළාත් සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙය සංවිධානය කර තිබිණි.
ශම්මු ආරිවංශ, සම්පත් අතුකෝරාළ, චන්න ශ්‍රී සාලිය මැන්දිස් යන දකුණු පළාත් සභා මහත්වරු මීට සහභාගී වූහ.
එම්. සුසිල් ප්‍රියන්ත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් ගැහුවට කමක් නැහැ දෙවොල් දෙවියන් සත්‍යයට කටයුතු කරන්නේ .එ්නිසා ඕවා ඔබලාටම කැරකෙන්න පුලුවන්.
හරි පුදුම දෙයක් නේ. මිනිස්සුන්ට පිහිට වෙන්න ඉන්න දෙවියන්ගෙන් ඉල්ලනවා තව මනුස්සයෙක්ට විනාශ වෙන්න කියලා. එහෙම මිනිස්සුන්ට වින කරන දෙවිවරුත් ඉන්නවද?
මුන්ට පිස්සුද? මට දැනගන්න ඕන මේ අයට වගේ පිස්සු වැඩ කරන්න කන්න බොන්න සැප ගන්න කවුද වියදම් කරන්නේ සහ සල්ලි කොහෙන්ද කියලා
දෙවියෝ මැරකම්, ජඩකම් කරන්න උදවු කරන්නේ නැහැ.
අපේ රටේ එකිනෙකාට වින කටින වෛරී දෙසපාලකයෝ එමටයි.. මෙවුන් අතර සමගියක් නැතිකොට කොහෙද රටක් ගොඩනැගෙන්නේ.මෙවැනි අමන වැඩවලට දෙවියෝ කෝපාවිෂ්ට වෙනවා මිසක සරණක් බලාපොරොතු විය නොහැකිය.
පොල් නෙමේ ..... මුළු පර්ලිමෙන්තුවටම බෝම්බ ගහන්න ඕනේ
ආණ්ඩුවෙන් දෙන වාහන වලින් ගිහින් පොල් ගහනකොට දෙවියන්ට බැරිවෙලාවත් හිතුනොත් මේ මහජන මුදල් කන ගමන් මං ලව්වා මිනිස්සු වනසන්නත් හදනවනේ කියල ජංජාලයයි, පරිස්සමෙන් හලෝ!
පොල් ගහලා වැඩක් නැත මිරිස් අඹරන්න....
කාලි අම්මා ගැන එහෙම දන්නේ නැද්ද?
මේවා නවතිනකම් මේ රට දියුණු රටක් වන්නේ නැහැ.
ඔය පොල් ගහන උන් එකිනෙකාගේ ඔලු වලට පොල් ගහගත්තොත් රටට වැඩක් වේවි.....
මෙදා පාරත් එදා වගේ හොර පොල්ද ගැහුවේ?
අයියෝ අපේ ලංකාවට සිදු වූ දෙයක් මොන්ටිසූරි ළමයි වගේනේ .... හැසිරෙන්නේ ...දෙවියන්ට පෙනේවිද මේ අපරාදේ
මේ වගේ නූගත් මිනිස්සු. මිනිස්සුනේ ඡන්දේ දෙනකොට උගත්කම, හැදිච්චකමත් බලන්න.
කෝ ඔයගොල්ලොගේ 113? නටන්න බැරි අයට පොලොව ඇදයි කියනවා වගේ !
ගෝත්‍රිකයෝ. පොල් ගහල කොහොමද ප්‍රශ්න විසදන්න්නේ.?
පහුගිය අවුරුදු තුනයි මාස දහය තුළ දේවාල ගානේ කී වතාවක් පොල් ගැහැව්වා ද? මිරිස් , ගම්මිරිස් අඹරුවාද ? කිසි ප්‍රතිඵලයක් ලැබුනේ නැහැ නේද ? අමනකමයි , අන්ධ භක්තියයි, ඊර්ෂ්‍යාවයි , ක්‍රෝධයයි , වෛරයයි , බලය ලබාගැනීමට ඇති කෑදරකමයි , නඩු හබ ඉදරියේ ඇති බියයි මැනවින් ප්‍රදර්ශනය කරලා හමාරයි.
හොරකමට, අසාධාරණයට පොල්ගහලා සපෝර්ට් එක ගන්න පුළුවන් දෙවිවරුත් ඉන්නවනේ... ඉතින් 113 හොයාගන්න පුළුවන් වුණානම් පොල් ගණන් කාලේ කාට හරි නොමිලේ මේ පොල් ටික දෙන්නත් තිබුණා...
ඉන්දියාවෙවත් දැන් පොල් ගන්නේ නෑ. මේ මෝඩයෝ මේවා කලාට
හිතනත් අමාරුයි තාම මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නවා කියලා.
ඔය පොල් ටික අනිවාර්යයෙන් ගන්න ඇත්තේ මහජන මුදල් සූරා කාපු ඒවාවලින්... හැමදේම කරන්නේ හංගගත්ත මුදලෙන්... දෙයියෝ කෝපවෙනවා මිසක් ආශීර්වාද කරන්නේ නැහැ..