(ඉන්දිකා රාමනායක)
වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටිමින් කාන්තාවන් තිදෙනකු රවටා ඔවුන් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ. නයිජීරියානු ජාතිකයන් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඔවුන් දෙදෙනා අලුත්ගම හෝටලයක රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටිමින් සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගන්නා බවට පොරොන්දු වී මෙම වංචාව සිදු කර ඇති බවත්, තවත් කාන්තාවකට මෝටර් රථයක් දිනුම් ඇදී ඇති බවට පවසමින්, රථයේ ලිය කියවිල භාරදීමට අවශ්‍ය බව පවසා මුදල් වංචා කර ඇති බවද පොලිසිය කියයි.
අවස්ථා තුනකදී මෙම වංචාව සිදු කර ඇත.
කාන්තාවන් මේ සම්බන්ධයෙන්ම කළ පැමිණිලි මත විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ ඒ.ටී.එම් කාඩ්පත් 14, ජංගම දුරකථන 6 තිබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කොයි තරම් මේ වගේ ඒවා වෙනවද? ඒත් අපි අහුවෙන්නේ නෑ. පුදුමයක් නැහැ... මේ රටේ ඉන්න මෝල්ලු ගැන. මේ අයව අන්දන්න හරි ලේසියි. දේශපාලකයෝ කරන්නෙත් එහෙමම තමයි. මේ මෝඩ මිනිස්සු... ඕවාට පොලිසිය ගතකරන කාලෙත් අපරාදෙ...!
ඔයාවගේ මුදල් කොල්ලකන කපුවෝ...?
මේ වගේ දේවල් වලට තවම අහුවෙන යම් අයෙක් වේ නම්, හිස අත ගා බැලිය යුතුයි. මොකද අං ඇවිත් තිබිය හැකියි.
නයිජීරියානුවෝ කිව්වාම ඕන කෙනෙක් දන්නවා ඔවුන් හොරු බව...
මේ වගේ සිද්ධි කීයක් වාර්තා වුණාද පහුගිය ටිකේ...? මොවුන්ට තවත් අහුවෙන මෝඩ අම්මණ්ඩිලා තවම ඉන්නවාද මේ රටේ...? මොකද දන්නේ නෑ කපේරි බඳින්න හිතුණේ...
ලංකාවෙන් යුරෝපයට එන ගෑණුත් වර්ක් පර්මිට්, රැකියා ඔක්කෝම මවලා දෙනවා කියන බෝන් එගේන් නිකායවල් වලට දහම පාවලා දෙන්නේත් මොවුන්මයි, මොවුන් ඔක්කෝම නන්නත්තාරයි...!
අපේ රටේ ඉන්න අයටත් හොඳ වැඩේ. යකෝ මේ රටේ මිනිස්සු නැද්ද ඔයාට කසාද බැඳගන්න? කාපිරියෝ හොයන්නේ? දැන් කාපිරියගේ ආදරය දැනුණාද? මෙහෙම නටන්න නයිජීරියන් කාපිරියන්ට විසඳෙන එකම රට ලංකාව වෙන්න ඇති. මගේ කෙනෙකුට එහෙම වංචාවක් කරලා අහුවුණොත්, අනිවාර්යයෙන්ම අතපය හතර කපලා මුහුදට දානවා...
සල්ලි දෙනවා කිව්වා නම් මේකෙ ඉන්න අය කාපිරියෙක් එක්ක හරියයි...!
නෛජීරියානුවන්ට වීසා දෙන නීතිරීති තද කරන්න කාලය ඇවිත්...!
රටේ එකම නීතියක් නැහැ... ඕනෑම හොරෙකුට රටට එන්න පුළුවන්... visa දෙනවා මේවා ඉක්මනින් වෙනස් විය යුතුයි