වසන්ත චන්ද්රපාල කාත්තන්කුඩි සිට
මඩකලපුව කාත්තන්කුඩි ප්රදේශයේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට කලපුවේ තිබි ටි 56 ගිනි අවියක් ඇතුළු ආයුධ රැසක් අල්ලා ගැනීමට යුද හමුදාව සමත් වී තිබේ.
යුද හමුදාවට ලැබුණු ඔත්තුවක් අනුව කුරැක්කල්මඩම් යුද හමුදා කඳවුරේ 11 වැනි සිංහ රෙජිමේන්තුවේ නිළධාරින් පැමිණ කලපුවේ සඟවා තිබු මෙම භාණ්ඩ සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ටී 56 ගිනි අවියක්, ටී 56 උණ්ඩ බහාලන හතරක්, කඩු හතරක්, පිහි තුනක්, එම් 16 උණ්ඩ බහලනයක්, දුරදක්නයක්, ටී 56 උණ්ඩ 136 ක් සොයා ගැණිනි.
ශ්රී ලංකා යුද හමුදාවේ කුරුක්කල්මඩම් කඳවුරේ අණදෙන නිළධාරි මේජර්වරයා ඇතුළු හමුදා නිළධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.
පසුව මෙම උපකරණ සියල්ල හමුදාව විසින් කාත්තන්කුඩි පොලිසියට බාරදෙන ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වට අපි කුමක් කියන්නද...? සිංහල අපි ත්රස්ථවාදීන් වෙමු. ඔවුන් බෝ පැල හා සමානය .
පල්ලියේ ඉදිරිපිට කලපුව පල්ලියට අයිතිද?
පාර්ලිමේන්තුවේ ඉන්න අයට ඕනේ මේවා නවත්වන්න. එකයි නාමල් කුමාර, අමිත් එලියට ගෙනාවේ..
ඔක්කොම හරි කෝ පල්ලිය පරීක්ෂා කළාද? බලය යොදවන්නේ මිනුවන්ගොඩට...
ඒ ගැන බයවෙන්න එපා... පල්ලියට එන ගැහැණු ආරක්ෂා කරන්න වෙන්නැති ඇත්තේ.. අලි-කොටි එනවා බලන්න වෙන්න ඇති දුරදක්න පාවිච්චි කරන්න ඇත්තේ... අපරාදේ ඒවා අල්ලලා ඒ මිනිසුන්ගේ ආරක්ෂාව නැති කළේ.
ගොඩාක් හොඳයි... තව චෙක් කරන්න.
කාට කියන්නද ඉතින් මේවා...? හරි අහිංසකයි.
මෙහෙම කියන එක වැරදියි නේ ඉතින් .. කලපුවෙන් ඉස්සන් 3 යි කාවයියන් 4 යි ඉස්සෝ 156 යි එක ගල් මාලුවෙක් , ... ඔන්න ඔහොමනෙ කියන්න කියල තියෙන්නේ ... මල් වගේ සිත් උයියා වෙනවනේ ...