(ගයාන් සූරියආරච්චි)
කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි තිදෙනකු මුදල් අයකැමිගේ බෙල්ලට කඩුවක් තබා ලාච්චුවේ තිබූ රුපියල් 60000 ක මුදලක් සහ ජංගම දුරකතන දෙකක් කොල්ලකා පලාගොස් ඇති බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.
එම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපිවරියක කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරුවන් තිදෙනා එම සම්බාහන මධ්‍යස්ථානයේ සේවය ලබාගැනීමට පැමිණි මුවාවෙන් මෙම කොල්ලය සිදුකර ඇති බව පොලිසිය පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කඩු පිහි රැගෙන විත් කැලණියේ ස්පා ආයතනයක් කොල්ලකාලා