







(ශාන්ත රත්නායක)
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (26) කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිටදී පැවැත්විණි.
උසස් පෙළ කඩයිම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලුදෙනා සරසවිවලට වහා බදවාගන්න ලෙසත් ,අධ්‍යාපනයට 6% ප්‍රතිපාදන වෙන් කරන ලෙසත් රජයට බල කරමින් මෙම විරෝධතාව පැවැත්විණි.
එයට සිසුන් හා දෙමාපියන් විශාල පිරිසක් සහභගි වි සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර්වල පෞරුෂය, ආත්ම ව්‍යාප්තියක් නොමැතිකම... තම ඉලක්කයට ළඟා වීමට නොහැකි වූ විට වෙනත් විකල්ප මාර්ග සිතාගැනීමට නොහැකියාවක් මතුවේ.
බුද්ධ පුත්‍රයෝ වගේමයි...
කාලකණ්ණි, ජනතාව විසින් සෑම විටම ප්‍රතික්ෂේප කරන දේශපාලන පක්ෂ ගාවාගෙන මේ දෙමව්පියන් වැඩේ අනාගෙන ඇත.