(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුක්තිය මෙහෙයුමෙන් මත්කුඩු නොමැතිවීම හේතුවෙන් දියවන්නාවට පැන සියදිවි නසාගත් බවට සැක කරන පුද්ගලයකුගේ මළ සිරුරක් කිඹුලාවල හන්දිය දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී හමුවූ බව මිරියාන මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇති මාදිවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ය.
මක්කුඩුවලට දැඩිව ඇබ්බැහිව සිටී පුද්ගලයා ඉකුත් තිස්එක් වෙනි දින සිට අතුරුදන්ව සිට පොලිසිය කියයි.
මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආකාරයේ මර්දනකාරී ක්‍රියාමාර්ග මත්ද්‍රව්‍ය ගැටලුවට විසඳුමක් නොවන්නේ එබැවිනි. ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ මරණය බොහෝ සෙයින් වැඩි ය. ඔහුට පොලිසියේ මැදිහත් වීමක් නොව වෛද්‍ය ආධාර ලැබී තිබිය යුතුය
සමාජයට බරක් සහ අනිත් අහින්සක මිනිසුන්ගෙ ජීවිත වලට කරදර නොදී, එහෙම හරි යන එක ලොකු දෙයක්.
යුක්තිය වැඩ සටහන නම් ඉතාමත් හොදයි. නමුත් රට පුරාම සිටින සුළු පරිමාණයේ මත් වෙලෙන්දන් සොයා වෙහෙසෙනවාට වැඩිය මහා පරිමාණයේ ජාවාරම්කරුවන් අතලොස්ස අල්ලන්න බැරි ඇයි? මුදුන් මුල කපලා දාමු මුලින්ම, පරිවාර මුල් ටික නිකන්ම මැරිලා යයි.
කතාව සත්‍ය නම් මෙවැනි අය ජීවත් වුණා කියලා මේ මහපොළොවට වැඩකුත් නෑ. ඔවුන්ට වැඩකුත් නෑ.