
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
"පෙති ගහන" කුඩු ගහන, අයිස් ගහන රියැදුරන් බීමත් රියැදුරන්ටත් වඩා භයානක තත්ත්වයක් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටක සන්නිවේදනය ප්‍රවාහනය ආදිය දියුණු වෙනවා නම් ඒ රටේ අනාගතය සුබවාදී කරන්න පුළුවන්.පෞද්ගලික ප්‍රවාහන සේවයේදී යම් වැරදි සිදුවන බව අපත් පිළිගන්නවා.සමහර බස් රථවල "පෙති ගහන" කුඩු ගහන, අයිස් ගහන රියැදුරන් ඉන්නවා.ඒක බීමත් රියදුරාටත් වැඩිය භයානක තත්ත්වයක්.එවැනි අය පරීක්ෂණයකට භාජනය කරන්න ක්‍රමවේදයක් අවශ්‍යයි.
මේ වගේ රියැදුරන් ඉන්නේ ඉතා අඩු ප්‍රතිශතයක්. මේ ව්‍යසනය දැන්ම නතර කළේ නැතොත් ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න වෙනවා.එමෙන්ම ත්‍රිරෝද රථ වලින් වාහන ක්ෂේත්‍රයට විශාල සේවයක් වෙනවා. ඒ අය ඇගයීමට ලක් කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන්නෑහ්... කෝච්චිවල මාල කඩපු එව්වෝ ඉක්මණින් ධනවත් වෙච්චි හැටි හොයාගෙන ඒ දේවල් රජයට පවරා ගත්තොත්, ඒ ඇති.
මොවුන් බලයේ ඉන්නකල් කලේත් කුඩු, අයිස් රටට ගෙනැල්ලා, ගහන එවුන් එකෙක්, දෙන්නෙක් හොයාගෙන හිරේට දාපු එක විතරයි.
අවුරුදු දොළහක් රට පාලනයට හවුල් වෙලා එදා ඉඳලාම තියෙන අඩුපාඩුව කියලා ඒවාට ප්‍රතිකර්මය ඉල්ලන මේ මනුස්සයාට ලැජ්ජාවත් නැහැ... සිහිකල්පනාවත් නැහැ වගෙයි.
කුඩු ගහන අය විතරක් නොවෙයි, මාල කඩන අය ගැනත් හොයලා දඬුවම් කරනවා.
ඒ ගමන්ම මාල කඩපු ඇමතිලා ගැනත් හොයන්න...!
නයි ගහපු ඇමැතිවරු ගැනත් හොයන්න ඕනෑ.
කුඩ්ඩන්ගෙන් යැපෙන්නෙක් බක බක ගානවා...
මෙයාගේ සුනාමි කාලේ ඉදන්ම ඉන්න රියදුරා හේරොයින් පාවිච්චි කරනවා මෙයා තොත්ත බාබා.