(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (14) වාර්තාගත ලෙස ඉහළ ගිය අතර ඒ අනුව වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,595.02 ක් ලෙස සටහන් විය.
කොටස් මිල දර්ශකය ඒකක 103 කින් ඉහළ ගිය අතර දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.7 ක් බවට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
JEPPO ඕවට කැමති නැ