(පද්මසිරි ගාර්දියවසම්)
කටුවන ප්‍රදේශයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ අකුණු සැර වැදී කිරම ,හග්ගිත කන්දේ නිවසක් ගිණිගෙන විනාශවී ඇතැයි කටුවන පොලිසිය පවසයි.
නිවසට අකුණු සැර වදින විට නිවැසියන් තිස්සමහාරාම ප්‍රදේශයට ගොස් සිටි බැවින් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැතැයි පොලිසිය කියයි .
අකුණු සැරින් ගිනිගත් නිවෙස අසල්වැසියන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කටුවන නිවෙසක් අකුණට බිලි
Sunil Monday, 15 May 2023 02:23 PM
අපි අපේ මැති ඇමැතිවරුන්ට කියමු අකුණු පවතින වෙලාවට තිස්සමහාරාමයට යන්න කියලා...