
(රේඛා තරංගනී සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මොරටුව කටුබැද්ද බණ්ඩාරනායක හන්දිය ආසන්නයේදී මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ලිලන්ත කුමාර සිල්වා නොහොත් උක්කුවා සහ මොහොමඩ් උවයිස් මොහොමඩ් සකීඩ් අර්පත් නැමැති පුද්ගලයන් දෙදෙනෙකි.
ඔවුන් කුඩා වෑන් රථයකින් ගමන් කරමින් සිටියදි මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.
එක් සැකකරුවකු සිර දඬුවම් නියමව සිටියදී නිදහස ලබා පැමිණ ඇත්තේ මීට මාසයකට පමණ පෙරය.
වෙඩික්කරුවන් පැමිණි ආකාරය ගැන මෙතෙක් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
(ඡායාරූප: රේඛා තරංගනී)


(ඡායාරූප: බිමල් ශ්‍යාමන්)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මද්දීපයේ මෙවැනි දර්ශන සාමාන්‍ය දෙයක්නේ. තව ඉදිරියේදී මීට වඩා සුන්දර දසුන් බලාපොරොත්තු වන්න.
රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා...