
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බි .ජානක)
දෙහිවල කළුබෝවිල ශ්‍රී වන රතන පාර කෝටිපති ව්‍යාපාරික නිවසකින් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
මෙය දෙහිවල පොලිස් වසමේ සිදු වූ විශාලතම සොරකම බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.අත්අඩංගුවට ගත් එම සැකකරු විදේශ ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ජාවාරම්කරුවකුගේ මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයෙකු බව පොලිසිය කියයි.
පවුම් 38 .25 ක් බරකින් යුත් අයිතම් 20 කින් පමණ සමන්විත( සුදු රත්තරන් සහ දියමන්ති ගල් අල්ලන ලද) එම රන් ආභරණ තොගය හා සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ගෑම් 11 ක් පොලිස් භාරයට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2406
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටිපති නිවසට පැන රන්බඩු සොරගත් අයෙක් මාට්ටු