
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් කොළඹ කෙසෙල්වත්තේ දී රුපියල් කෝටි තුනකට අධික වටිනා හොරෙයින් මත්කුඩු , මුදල් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මත්කුඩු කිලෝ තුනයි ,මුදලින් රුපියල් 6 11,500 ,හා මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා ලේසි සියලුම පාතාල සාමාජිකයන්ට බාර වෙන්න පොදු සමා කාලයක් දුන්නානම්... රජයේ සාක්ෂි කාරයෙක් වෙලා පුනරුත්ථාපනය වෙන්න අවස්ථාවක් දෙන්න කියලා... කියන්න තියෙන්නේ එහෙම බාර නොවුණොත් සමාකාලය ඉවර වුණාම අත්අඩංගුවට ගන්නේ නැහැ... දුටු තැන වෙඩි තියනවා කියලා...
ලස්සන නාට්‍යයක්නේ මේක. හොරා පොලිස්.. එයාලම කුඩු ගේනවා. එයාලම අල්ලනවා. අපි බලන් ඉන්නවා.