(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කෝට් එකට උඩින්  කුරහන් සාටකය දමා ගන්නැයි  ජනාධිපතිතුමාට යෝජනා කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා දැන් අනුගමනය කරන්නේ  කබරයා තලගොයා කරන න්‍යාය බවද මන්ත්‍රීවරයා කීය.

"ඒ උදවිය රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපතිකම දුන්නා.දැන් රනිල් වික්‍රමසිංහ මහතා ඒ කබරයා තලගොයා කර ගෙන ජනාධිපතිකම භුක්ති විදිනවා යනුවෙන් ද තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.