
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 19 පැවැත්වීමට නියමිතය.
කාලගුණ විපතෙන් විනාශයට පත් වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් කෝටි 5000ක පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කර ගැනීම සඳහා මෙම පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වේ
පරිපූරකයට සහය දක්වන ලෙස ජනාධිපතිවරයා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා ලැබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd