(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 450 ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සපුගස්කන්ද ගෝනවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ෙකැලණිය හා ඒ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සිදුකරන මහා පරිමාණ කේරල ගංජා ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තොරතුරු හෙළිකරගෙන කුඩා ලොරි රථයකින් කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ගෝනවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ෙඑම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කිරීමේදී හෙළි කර ගත් තොරතුරු මෙම ජාවාරම සිදුකරණ සැකකාරිය ගේ නිවසේ තිබී තවත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක පවසයි.
සැකකරු හා සැකකාරිය සන්තකයේ කේරල ගංජා පාර්සල් 200 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෝටි 5 ක කේරළ ගංජා සමඟ දෙදනකු දැලේ