(ගයාන් සූරියආරච්චි)
කෝටි 10 කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක කිරිබත්ගොඩ සහ කටුනායක යන පොලිස් වසම් තුළදී අද (3) අත්අඩංගුවට ගත් බව පොලිසි විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ඩුබායි නිපුන නැමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය ජාවාරම් කිරීම සදහා මෙරට පුද්ගලයකුට ලබාදී ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි. මෙම මත්ද්‍රව්‍ය චොකලට් අසුරනවල සගවා ඇලෙවිකිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd