
(දයාරත්න ඇඹෝගම)
මහව - ඕමන්ත දුම්රිය මාර්ගයේ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ දෙවන අදියරේ සමාරම්භක උත්සවය ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන , ශ්‍රිලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද මැදවච්චියේදි ආරම්භ කෙරිණි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ඉන්දීය ණය ආධාර යටතේයි. .මෙම සමස්ත ව්‍යාපෘතිය සදහා වැයකෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන අනූ එකකි. 2019 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2023 වසරේ දෙසැම්බර් 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතය.
අදියර හතරක් යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ දී පුනරුත්ථාපනය කෙරෙන සමස්ත දුම්රිය මාර්ග දුර ප්‍රමාණය කිලෝමීටර් 128 කි.
දෙවන අදියරේ සමාරම්භක උත්සවය නිමිත්තෙන් ඊයේ(08)දින ආගමික වතාවත් ශ්‍රී බෝධින් වහන්සේ හා රැවන්වැලිසෑය මුල්කර ගනිමින් පැවැත්වුන අතර ඒ සදහා වන බෞද්ධ ආගමික පිලිවෙත් මහාමාර්ග හා ජනමාධය අමාතය බන්දුල ගුණවර්ධන , ශ්‍රිලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරැණි.
මෙහිදි අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරත හා රැවන්වැලි විහාරාධිපති ඊතල්වැටුණු වැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනිමද සිදුවිය.


2025 දෙසැම්බර් මස 04
308
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
395
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝච්චිපාර ගලවන්න පෙර තිසරණයේ ආශිර්වාද පතා
බන්දු Monday, 09 January 2023 08:19 AM
බන්දුල ඇමතිතුමාගේ මුණ කලුවෙලා මොකද. පාර ගලවා ගලවා ඉඳලද කොහේද ගිහින් තියෙන්නේ. කළුතෙල් ගැවිලද මන්දා.
Hafeel Monday, 09 January 2023 01:48 PM
මෙතන සුදු ලූණුත් ඉන්නවා. සතොස සුදු ලූණු වංචා සහ ප්‍රමිතියෙන් තොර ගෑස් ගෙනැල්ලා ජනතාවගෙන් ගසා කෑවා වගේ, මෙම ව්‍යාපෘතියට එසේ නොවේවා. මේ සුදු ලූණු යනතැන ගැහිල්ල තමයි.