(ඉන්දිකා රාමනායක )
පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියගේ සහ ඇයගේ සොහොයුරා ගේ නාල්ල පොලිස් වසමේ ලොලුවාගොඩ පිහිටි නිවෙස්වලට සහ වාහනවලට පහර දී විනාශ කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පසුගිය මැයි මස 09 දින ගාලුමුවදොර අරගල කරුවන්ට පහර දීමෙන් පසුව ට පුරා සිදු වු නොසන්සුන්තාවය අතරතුර මෙම නිවෙස් වලට ද පහර දී අලාභහානි කර තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට එම ප්‍රදේශයේම පදිංචි (25) හැවිරිදි තරුණයෙකි.
ඔහු අද (18) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
439
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝකිලගේ-සොහොයුරාගේ නිවෙස්වලට පහර දුන් අයෙක් අත්අඩංගුවට
විජේ Thursday, 18 August 2022 09:58 AM
අන්තිමට හැමෝගේම පව් ගෙවන්නෙ අහිංසක මිනිස්සු...
sharm warn Thursday, 18 August 2022 04:39 PM
අනේ මන්දා මේ අංගනාවෝ කොහෙන් පාත් වූ අයද කියලා? කරපු දේකුත් නෑ. හැබැයි විශ්‍රාම වැටුප නම් ගනීවි කිසි අඩුවක් නැතිව...