
මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ මුදල් පොලීයට දෙන්නකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද වෙඩිතැබූ පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදු කර ඇතැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd