(යොහාන් භාසුර)
ඖෂධ වර්ග 60 ක මිල සියයට 40 කින් ඉහළ දැමීමට අවසර දෙමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම මිල ඉහළ දැමීමත් සමග බහුලව පාවිච්චි කරන ඖෂධ වර්ග රැසක මිල ඉහළ යාමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඖෂධ මිල නැවතත් ඉහළ යයි
udaya Saturday, 30 April 2022 10:34 AM
වැහි නැති හෙන ගහන්න ඕනේ...
Lalith 3 Saturday, 30 April 2022 11:33 AM
මේ හොර ඇමැතිලා පත්කලේ මිල වැඩිකරන සූත්‍රය හදන්නද? මෙයාලාව පන්නලා දාන්න ඕනෑමයි...
කිරිපුතා Saturday, 30 April 2022 02:09 PM
රාජිත බෙහෙත් මිල අඩුකළ අවස්ථාවේ ඔහුට විරුද්ධව සිටි අය දැන් කියයිද දන්නේ නැහැ සුමනේ ජනාධිපති කරවන්න කියලා...? එහෙව් මිනිස්සු ලංකාවේ ඉන්නේ...!
Sirisena Saturday, 30 April 2022 02:28 PM
අපි වගේ හෘද රෝගීන්, දියවැඩියා රෝගීන් ළඟදීම දිව්‍ය ලෝකයට යයි වගේ...
වර්ණකුලසූරිය Saturday, 30 April 2022 02:29 PM
ශබ්දයෙන් වැඩ පෙන්නුවත් අපට නොදැනෙන, අපේ මහාචාර්යවරයා හිටපු ගමන් ජොන්ස්ටන්ගේ චණ්ඩි පාට්ද දමයි. විශ්වාසවන්තම ලාභ කොටස් ගෙවන්නා වශයෙන් ඇති දක්ෂකමක් ඔහු තුළ පවතින බවත් අපට දැනේ...
swene Saturday, 30 April 2022 09:33 PM
යහ පාලන කාලයේදී බෙහෙත් මිල අඩු වුනහම සමහර වෛද්‍ය වරු බාල බෙහෙත් කීවා. අද බෙහෙත් මිල වැඩි කලාම එම වෛද්‍ය වරුම හොඳ බෙහෙත් කියයිද දන්නේ නැහැ.
fairoos Sunday, 01 May 2022 12:19 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව රට කනවා. වැහි නැති හෙන ගහන්න ඕනේ.