(යොහාන් භාසුර)
මෙම වසරේ මේ දක්වා ගත වූ මාස 7 තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.
එම ඖෂධ 65 අතර ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කළ ඖෂධයක් ද තිබෙන බවත් දේශීයව නිෂ්පාදන වන ඖෂධ 6 ක් ද ඒ අතර වන බවත් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd