
(යොහාන් භාසුර)
සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් අද (23) සිට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
පෙට්‍රල් නෞකා දෙකක් ඉදිරියේදී ගොඩබෑමෙන් පසු එළඹෙන සති 6 සඳහා තොග ප්‍රමාණවත් බවත් පෙට්‍රල් 92 පෙට්‍රල් පෝලිම්වලට නොගොස් ඔක්ටේන් 95 පෙට්‍රල් ලබා ගන්නා ලෙස 95 පාවිච්චි කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd