(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අනෙක් සියලු වැඩ නතර කර හෝ කුඹුරු ටික හා ගැනීම සඳහා ට්‍රැක්ටර් වලට ඉන්ධන ලබා දුන්නේ නැතොත් සියලුම දෙනාට කන්න නැතුව මැරෙන්නට සිදු වනු ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සියලු දේ ට පෙර ගොවීන්ගේ ධීවරයන්ගේ මෙන්ම කර්මාන්ත කරුවන්ගේ ඉන්ධන ගැටළු විසඳිය යුතුව ඇති බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට බලය නැති වෙනකොට තමයි ජනතාව මතක් වෙන්නේ
ඇමතියෙක් වෙලත් මෝඩ කතානේ කියන්නේ. හලෝ රටේ ඉන්ධන තිබෙනවා නම් දෙනවා. නැති එකයි ප්රශ්නය. වගාවට කියා ඉන්ධන ගෙන්වන්නේ නැහැනේද?