IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලිය විදි සංචාරය අරඹයි

මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහර අද (22) රාත්‍රී 6.44ට යෙදුණ සුබ මොහොතින් වීදි සංචාරය කෙරිණි.
එහිදී සධාතුක කරඬුව වැඩම කරවූයේ නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා වන අතර  දළඳා මාළිගා ඇත් පන්තියේ ඉන්දිරාජා සහ කතරගම මහා දේවාලයේ කතරගම වාසනා හස්තීන්  දෑලේ ගමන් කළහ.

පෙරහර නර්තනාංග රැසකින් වර්ණවත්ව තිබිණි.

මෙවර කොවිඩ් වසංගත තත්වය නිසා පෙරහැර මහජනතාවට නැරඹීමට විවෘත නොවූ අතර ඒ හේතුවෙන් පෙරහැර ගමන් මාර්ගය පාළු ස්වභාවයක් ගෙන තිබිණි.

ඡායාරූපය - ජේ.ඒ.එල් ජයසිංහ සහ  ෂේන් සෙනෙවිරත්න

 
 



අදහස් (8)

ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලිය විදි සංචාරය අරඹයි

Ranjan Monday, 23 August 2021 03:21 AM

කොරෝනා සීග්‍රයෙන් පැතිරෙන මේ අවස්ථාවේ පැවැත්වූ පෙරහැරේ අවසන් රන්දෝලි දින අද 22 අලි පවා කුලප්පුවී විරෝධතාවය පලකර ඇත

:       2       2

Ranjan Monday, 23 August 2021 08:15 AM

අද දින අලි කලබල වීම ගැන කිසිවක් පළ නොකරන්නේ ඇයි.?

:       58       2

JayaseanaMonday, 23 August 2021 10:14 AM

පෙරහැරේ අලි කලබල වීම අනිවාර්යෙන් වෙන දෙයක්. ඒක ප්‍රවෘත්තිමය වටිනකමක් නෑ. අර ඉතින් පෙරහැරේ අඩුපාඩු හොයන්න ඉන්න චීත්ත සෙට් එකට නම් ඕක ප්‍රවෘත්තියක් තමා.

:       1       3

jayasekaraMonday, 23 August 2021 12:27 PM

ඇත්ත .මේවා හොයන්නේ එක්කෝ චීත්ත .නැත්තං NGO කාරයෝ .එහෙමත් නැත්තං පරංගි ලෑ කවලම් වෙච්ච උන් ..

:       1       2

මල කෝලං බෝල සබංMonday, 23 August 2021 10:17 AM

ඇයි අලි දාපු බෙටි ගැන ප්‍රවෘත්තියක් එපාද ඔහේට?

:       1       2

jayasekaraMonday, 23 August 2021 10:27 AM

ඒ සතාට අවිහිංසාවක් සිදු වුනා කියලා එන් ජී ඕ අය පැමිණිලි කරයිද.?

:       1       0

jayasekara Monday, 23 August 2021 10:32 AM

කොරෝනා සීඝ්‍රයෙන් පැතිරෙන මේ අවස්ථාවේ පැවැත් වූ ගුරු විරෝධතාවය, වසංගතයක් තිබෙන මේ කාලයේදී සාධාරණ නැහැ කියලා... අලි කුලප්පු වුණේ නැත.

:       1       1

Nivindu githsara liyanage Monday, 23 August 2021 10:38 AM

විශිෂ්ඨයි...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site