විවිධ පාළාත්වලට ආවෙින්ක එළවළු පැල 2000කට අධික ප්‍රමාණයක් යොදාගෙන අලංකාර වූ නත්තල් ගසක් කොළඹ කාලු මුවදොර වට රවුමේ නිර්මාණය කර ඇත.
උසින් අඩි 30ක් පමණ මෙම ලබන 2 වැනි දා දක්වා ප්‍රදර්ශනය කරන බව සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය කියයි.

(රංජන් කස්තුරි)
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එළවළු පැල 2,000ක ලස්සන නත්තල් ගස