
(විමුක්ති එස් රුද්‍රිගු)
දේශිය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹපාලිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
දේශිය පොල්තෙල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ අරමුණෙන් මෙම බද්ද පැනවෙන බවත් බද්ද දැනට සාකච්ඡා කර ඇති පරිදි ලීටරයකට රුපියල් 25 ක් විය හැකි බවත් අමාත්‍යවරයා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතෙර පොල්තෙල් ගෙන්නන්න... එතකොට මෙහෙ අය හොඳ පොල්තෙල් හදාවි. නැතිනම් මෙහෙ අය පුස් බැඳුනු කොප්පරා වලින් තෙල් හිඳිනවා... මම දැකලා තිබෙනවා.
මේ බදු කෙළිය මහා ප්‍රෝඩාවක්. න්යායත්මකව ඕක හරි කියලා පේනවා. හැබැයි ප්‍රායෝගිකව වෙන්නේ, ගේන කෙනා කොහොමත් ගේනවා. මිලත් වැඩිවෙනවා. රජයත් ගාණක් හොයාගන්නවා... පාරිභෝගිකයා නැතිවෙනවා. එච්චරයි.. කිසි අධ්‍යයනයක් කරලා කරන වැඩ නෙවෙයි.. කල දුටු කළ, වල ඉහ ගැනීමේ රාජ්‍ය න්‍යාය...