
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ වත්තල ආසන බල මණ්ඩල පිහිටුවීම "2048 ජයගමු" තේමාවෙන් පැවැත්විණි.
උත්සවය සංවිධාන කෙරුනේ පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායක ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කරන ලද අතර කම්කරු හා ව්දේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර,කොළඹ හිටපු පුරපතිනී රෝසි සේනානායක, ජයරාජ චන්ද්‍රසේකර,කිත්සිරි මංචනායක මහත්වරු ද සහාභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"2048 ජයගමු" තේමාවෙන් පැවැත්විණි. 2048 පක්ෂය ජයගන්න කොට, නායකතුමාගේ වයස කීයද?
ඒ වෙනකොට පක්ෂයක් තියෙයිද දන්නේ නැහැ...!
හරීන් ඇපත් නැතුව තමයි පරදින්නේ, ස්ථීර වශයෙන්ම පරාද වෙනවා...
හිතාගෙන ඇති වත්තල දිනන්න. ඔහෝ! මේ අපේ රන්දීරුත් (පුරාවස්තු) කල එලි බැහැල ඉන්නේ! වත්තල මිනිස්සු අවුරුදු ගානක් ජෝන් (viagra) උන්නැහේට චන්දෙ දුන්න! ඉලපත ලෑස්ති කරගෙන ඉන්නේ!
2048 දී ඔතන ඉන්න කී දෙනෙක් ජීවතුන් අතර සිටීද ? පවු මිනිසුනි නුබලා පට්ට මෝඩයි...
බලකොටුවක් නෙවෙයි පුලුවන්නම් ඊලග ජන්දෙන් පස්සෙ හැන්ගෙන්න ලොකු ගුලක් හාරගනින්
ඒ කියන්නේ තව අවුරුදු 25 ක් බලාගෙන ඉන්ඩ වෙනවා. ඉන්න උන් වළපල්ලට යනකම් වෙන්ඩැති .
මොන නායක තුමෙක්ද ?ඒ කාලේ වෙද්දී ගසුත් පැල වෙලා
වත්තලට බලකොටුව නොවෙයි සොහොනක් තමයි අවශ්‍ය වෙන්නේ, ඊළග පාර ඡන්දයදී එ.ජා.ප. මිනි පෙට්ටියට අන්තීම ඇනයත් වදිවී.