









එක්සත් ජාතික පක්ෂයේ ජන රැලිය මේ වන විට අරඹා ඇත.
කොළඹ ලිප්ටන් වටරවුමේ දී මෙම රැළිය පැවැත්වෙන අතර දහසකට අධික පාක්ෂිකයෝ එම රැලියට එක්ව සිටිති.
(36698)
( ඡායාරූප -චතුර එස් කොඩිකාර )










එක්සත් ජාතික පක්ෂයේ ජන රැලිය මේ වන විට අරඹා ඇත.
කොළඹ ලිප්ටන් වටරවුමේ දී මෙම රැළිය පැවැත්වෙන අතර දහසකට අධික පාක්ෂිකයෝ එම රැලියට එක්ව සිටිති.
(36698)
( ඡායාරූප -චතුර එස් කොඩිකාර )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවත් දැන් මනුස්සයාට ගණන් කරන්න තේරෙන්නේ නැතිද?
හොරු රකින ජනතාව බලාගන්න ඔවුන්ගේ මුණු ටික. සුරාවෙන් මත් වෙලා.
ඇවිල්ලා ඉන්න කට්ටිය නම් ලංකාවේ ජීවත් වුණ පිරිසක් වෙන්න බැහැ.
කොහොමද සෙනඟ
දෙයියනේ, මෙච්චර සෙනඟ ඉන්නවා නම් යන්න පුලුවන්නේ ඡන්දෙකට..
මෙතන වටවෙලා ඉන්න මිනිස්සුන්ට කියන්නේ අනුන්ට කාර් පර්මිට්, සැප සම්පත් ලබා දෙන්න මරා කොටා ගන්නේ නැතුව ගෙදර ගිහින් අඹු දරුවොත් එක්ක කාලේ ගත කරන්න. ඡන්දෙ දවසට කැමති කෙනාට ඡන්දෙ දෙන්න එහෙම නැතුව වහල්ලු වගේ එක එකා පස්සේ යන්න එපා.
අච්චර සෙනග නෑ නේද?
මේ වගේ පින්තුර දකිද්දී මට හැමදාම මට හිතෙන්නේ ලංකාවේ මිනිසුන්ට වැඩ නැහැ කියලා.
මෙතන සෙනග දස දහසකට වැඩිය ඉන්නවා.
එක්කෙනෙක් බයයි පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්දයකට. අනෙක් කෙනා බයයි එළියේ ඡන්දයකට. මරු ජනතා සේවකයෝ.
මේ ජනතාවගෙන් පැහැදිලි වන්නේ අපේ ආණ්ඩුවක් යටතේ මහා බැංකුව වුනත් කොල්ල කෑවට කමක් නැහැ . හැබැයි වෙනත් ආණ්ඩු එහෙම කරොත් වැරදී. අපේ ආණ්ඩුවක් යටතේ කොතරම් බදු පැනවුවත් කොතරම් බඩු මිල ඉහල ගියත් කමක් නැහැ වෙනත් ආණ්ඩු එහෙම කලොත් වැරදී.අපේ ආණ්ඩුවක් යටතේ ආර්ථිකය කඩ වැටුනත් කමක් නැහැ වෙනත් ආණ්ඩු යටතේ එහෙම බැහැ. එය එසේනම් අපි මෙතරම් කාලයක් දේශපාලකයන්ට බැන්නට, ඇත්තටම ලංකාවේ දේශපාලනය වලපල්ලට දාල තියෙනෙන් රටේ ජනතාව.රටේ පරිහානියට හේතුව රටේ ජනතාව. දේශපාලකයන්ට බැනල තේරුමක් නැහැ දේශපාලකයන් ඒ තත්වෙට පත්කරලා තියෙන්නේ ජනතාව.
" දහසකට අධික පාක්ෂිකයෝ " අපිට පත්තරයකින් මිට වඩා දැනුම් කිරීමක් බලාපොරොත්තු විය හැකි නේද ?
මෙතන සෙනග දස දහසකට වැඩිය ඉන්නවාලු. ලක්ෂයක් කියමු. ඉතින් මහජන ඡන්දෙකට යන්න භය ඇයි? ඔතන ඉන්නේ එජාපෙන් පොල්පිත්තක් ආවත් ඡන්දෙ දෙනවා කියන මිනිස්සු. රටට වුනු නස්පැත්තිය ගැන හිතා කටයුතු කරන අපිවගේ මිනිස්සු ඔතන නැත.