
(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලට ම අද (21) නාමයෝජනා බාර දුන්නේය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාම යෝජනා බාරදීම සිදු කෙරිණි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපාරාදෙ නේද ඇප බැඳපු සිල්ලි ටික. ඇපත් නැති වීමෙ ශුවර්.
බත්කන ගොන්නු රටේ තවත ඉන්නවද දන්නේ නැහැ.
තොපි අපේ සල්ලිවලින් විඳපු සැප ඉවරයි කියලා හිතා ගනිල්ලා.
ඉන්න තරමක්.. අදත් දැක්කා.. බත් කන හරක් ...
විශේෂයෙන්ම කොළඹ මහ නරග සභාව මේ අයගේ දශක ගණනාවක් පැවති ප්‍රබල බලකොටුවක්. මේ අවස්ථාවේ ඇපත් නැති වෙනවා. ධනපති ගැති පින් ජනාධිපති සමග එකතු වී නගරාධිපතිනි කළ කාර්යය තමයි මේ. එයාට මහජනතාව අතරට යන්න බැහැ.