කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ ‘ජන හඬ’ උද්ඝෝෂණය හේතුවෙන් කොල්ලුපිටියේ සිට ග්රීන් පාත් දක්වා මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිසිය පවසයි.
(28535)
කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ ‘ජන හඬ’ උද්ඝෝෂණය හේතුවෙන් කොල්ලුපිටියේ සිට ග්රීන් පාත් දක්වා මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිසිය පවසයි.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරපු අසාර්ථක රැලියකටත් ඔය සෙනග වගේ 50ගුණයක සෙනඟක් හිටියා... මදැයි ලක්ෂ 62 ගෙන්නන්න ගියා...
කොහොමද මහින්දගේ කොළඹ වටලලා ආණ්ඩුව අරන් ගමට යාමයි? රනිල්ගේ ජනහඩ උද්ඝෝෂණයයි? වාර්තාවෙ හැටි...
පසුගිය සමයේ හැමදාම පාරවල් අවහිර වලට මුහුණ දීපු අපට කොල්ලුපිටියේ මාර්ග වැහුවම වෙනසක් දැනේවිද? රටක් අගාධයට යන හැටි!
මම වැඩ කරන්නේ අරලියගහ මන්දිරයේ ඉදිරිපස කාර්යාලක ගාලු පාරට මුහුණලා. අපිට නම් කිසිම ප්රශ්නයක් තිබුනේ නැහැ.