IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


එජාප නිදහස් උත්සවය සිරිකොතදී

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති 73 වන නිදහස් දින උත්සවය පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී අද(04) පැවැත්විණි.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික කොඩිය එසැවූහ. ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ සහ රුවන් විජයවර්ධන මහතා ඩී.එස්.සේනානායක පිළිරුවට මල් දම් පැළඳවූ අතර, අනතුරුව,  රුවන් විජයවර්ධන මහතා උත්සව සභාව ඇමතීය.

මෙම අවස්ථාවට මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, වජිර අබේවර්ධන, සමන් රත්නප්‍රිය ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ඩික්සන් වසන්ත)



අදහස් (6)

එජාප නිදහස් උත්සවය සිරිකොතදී

banda Thursday, 04 February 2021 10:46 AM

රට විනාශ කළ මේ රැළ දැක්කාම පුදුම කේන්තියක් යන්නේ...

:       4       85

Demuni Uduwara Thursday, 04 February 2021 12:57 PM

ඒක ඔබේ ප්‍රථම රාජකාරියයි...

:       0       2

Rata Perata Thursday, 04 February 2021 01:23 PM

නන්දසේනලාට පාර හදලා දුන්නේ රනිල්... අපිත් පුදුම පවක් කරලා තියෙන්නේ...

:       55       7

NM Thursday, 04 February 2021 02:45 PM

ලංකාවට නිදහස ලබාගැනීමට මූලික වූ ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළු නායකයන්ගේ අරමුණ වූයේ සියලු ජාතීන්ට සමාන නිදහසක් ලබාදීම වන්නට ඇත.

:       1       10

Nilantha Saturday, 06 February 2021 07:25 PM

විශාල පිරිසක් සහභාගි විය.

:       0       0

nihal Monday, 08 February 2021 01:59 AM

රට විනාශ කරන හොරු...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 699 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17870 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site